සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරද්දි, IOC එකත් ඉන්ධන මිලට ඊයේ රෑ කළ දේ මෙන්න
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ මිල ගණන් වලට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 13 කින් ඉහළ ගොස් රුපියල් 361 ක් ද, ඔක්ටේන් 95 ක් රුපියල් 42 කින් ඉහළ ගොස් රුපියල් 417 ක් ද, ඔටෝ ඩීසල් රුපියල් 35 කින් ඉහළ ගොස් රුපියල් 341 ක් ද,
සුපර් ඩීසල් රුපියල් 1 කින් ඉහළ ගොස් රුපියල් 359 ක් ද
භූමිතෙල් රුපියල් 231 දක්වා රුපියල් 5 කින් වැඩි වී තිබෙනවා.

ශලනිගේ වෙඩින් එකට සචින් ගියෙ නැත්තේ මෙන්න මේ නිසයි
සිපෙට්කෝ ඉන්ධන මිල වැඩි කරද්දි, IOC එකත් ඉන්ධන මිලට ඊයේ රෑ කළ දේ මෙන්න
2023-09-01T07:08:00+05:30
Gossip Lanka Hot News