වහාම දහතුන්වන සංශෝධනය බලාත්මක කරන ලෙසත් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් සඳහන් කර ඇතැයි ජාතික සංවිධාන එකමුතුවේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඉන්දීය මහකොමසාරිස්වරයා Zoom තාක්ෂණය ඔස්සේ අමතමික් මේ බව සඳහන් කර ඇති බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වියානා සම්මුතිය කඩ කරමින් කටයුතු කරන්නේ යැයි චෝදනා කරමින් විදේශ කටයුතු අමාත්‍යංශයට ලිපියක් භාර දීමට ගිය අවස්ථාවේ වසන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.