gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ග්‍රෙනේඩ් හැදුවේ අපයි.. එදා අපේ රණකාමී මුතුන්මිත්තන් පෘතුගීසින්ට ගැහුවේ ග්‍රෙනේඩ් වලින් - විමල් වීරවංශ

පෘතුගීසින් සමග මෙරට හමුදාව සිදුකළ ඓතිහාසික මුල්ලේරියාව සටනේදී ගේ‍්‍රනේදා නැමැති ආයුධයකින් මෙරට හමුදාවන් පහර දුන් බවට පෘතුගීසි පොත්පත්වල සඳහන් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

බත්තරමුල්ල නගර සභා ශාලාවේදී පැවැති “රනිල් උත්තරය ද? ප්‍රශ්නය ද?” සම්මන්ත්‍රණයේ දී සිය දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘මගේ මතකයට එනවා පෘතුගීසීන් සමග අපේ හමුදා සිදු කළ ‘මුල්ලේරියාවේ සටන’ පිළිබඳව. මේ පිළිබඳව සිංහල පොතපතෙහි නැති කාරණයක් පෘතුගීසි පොතපතෙහි දැකගත හැකියි. ‘සිංහල හමුදාවෝ එදා ග්‍රෙනේදා නැමැති ආයුධයකින් අපට පහර දුන්හ. එම ආයුධ පහරින් අපේ හමුදාවන්හි විශාල පිරිසක් මියගියහ; තුවාල ලැබූහ.’ කියලයි ඔවුන් ලියා ඇත්තේ. ඒ වගේම එම ආයුධයේ ස්වභාවය ගැන ඔවුන් කියන්නේ, ‘කුඩා යකඩ බෝල, වෙඩි බෙහෙත්, සේව නූලක් යොදා මෙය නිපදවා තිබිණි’ යනුවෙන්. මේකට ඉංග්‍රීසි හමුදා ‘ග්‍රෙනේඩ්’ කියා කියනවා. නමුත් අපි දන්නේ නැහැ ග්‍රෙනේඩයට උපත ලබා දුන්නේ අපේ රණකාමී මුතුන්මිත්තන් බව’


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka