gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල් පාර්ලිමේන්තුව ඇතුළේ කව්රුත් නොකරපු අලුත් විරෝධයක් පටන් ගනී! පස් සැරයක් බෙල් එක ගස්සවයි! (VIDEO)

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ නියෝජනයක් ලබා දෙන බවට සභාගැබේ විවෘත එකගතාවක් පළව තිබියදී ඊයේ පැවැති කමිටු රැස්වීමේදී එය වෙනස් කිරීමට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මහතා අලුත් විරෝධතාවක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ අනුව වීරවංශ මහතා සභා ගැබේ ඝණ පූරණය නොමැති සෑම අවස්ථාවකදීම එය මතු කොට සීනුව නාද කරවීමට පියවර ගන්නා බව දැනුම් දී සිටියේය.


ඒ අනුව පස් වතාවක් ඊයේ දිනයේදී මෙසේ සබා ගැබේ සීනුව නාද කරවීමට විමල් වීරවංශ මහතා කටයුතු කොට තිබිණ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka