ජනපති අද ජාතිය අමතයි... 13 දෙන හැටි කියයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැලසුම් කර ඇත.
එහිදී ඔහු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු යෝජනා ඉදිරිපත් කිරීමටද නියමිතව ඇති බව වාර්තා වේ.
පොලිස් බලතල නැතිව එම සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කිරීමට සූදානම් වෙයි.
එහිදී ඔහු 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු යෝජනා ඉදිරිපත් කිරීමටද නියමිතව ඇති බව වාර්තා වේ.
පොලිස් බලතල නැතිව එම සංශෝධනය ශක්තිමත් කිරීමට අදාළ අණ පනත් ගෙන ඒම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කිරීමට සූදානම් වෙයි.
ජනපති අද ජාතිය අමතයි... 13 දෙන හැටි කියයි
2023-08-09T10:42:00+05:30
Gossip Lanka Hot News