තමන් ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජනය කරන්නෙ තමන්ගේ ඇමෙරිකානු සමාගම් වල උපයන ලද මුදල් බව අවුරා ලංකා ව්‍යාපාරයේ අධිපති විරංජිත් තාබුගල මහතා සඳහන් කරයි. තමන් නිධන් හාරා හෝ පුරාවස්තු කොල්ලකා ඇතැයි චෝදනා එල්ලවන්නේ එනම් නඩු දමා ඔප්පු කරන ලෙස ද ඔහු අභියෝග කරයි.
තමන් එක් වරක් රක්ෂිත බන්ධනාගාර ගත වී තිබෙන බව සත්‍ය බව ද හෙතෙම කියා සිටී.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෝමාරිකා ව්‍යාපෘතියේ තවම එක පැලයක් හෝ සිටුවීමට නොහැකි වූ බවත් ඒ ආණ්ඩුවෙන් සහායක් නොලැබුණු නිසා බවත් හෙතෙම චෝදනා කරයි.
තමන් ඇමරිකාවේ දී අසාධ්‍ය රෝගියෙකුට බෙහෙතක් කියූ නිසා තමන්ට ඩොක්ටර් ගියා කතා කරන බවත් තමන්ගේ ඉස්කෝලේ ගියේ පහ වසරට විතරක් බවත් හෙතෙම තවදුරටත් සදහන් කළේය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.