ශ‍්‍රී ලංකාවේ කොල්ලකනවා.. සංචාරය අවදානම් - ඕස්ට්‍රේලියාව වැසියන්ට දැනුම් දේ!
ඕස්ට්‍රේලියානු ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළව එරට රජය විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාව අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත සමාලෝචනය කර ඇත.
ඒ අනුව ඕස්ට්‍රේලියා රජය තම රටවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් විරෝධතා උද්ඝෝෂණ ආදිය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් එවන් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වැළකිය යුතු බවත් ය.
ආනයනික ආහාර මෙන්ම ඖෂධ වර්ග වල හිඟතාවයක් ඇතිවිය හැකි බව ද අදාළ නිවේදනය අවධාරණය කරයි.
මංකොල්ලකෑම්, ලිංගික හිරිහැර, අධික ලෙස මුදල් අයකිරීම්, ක්‍රෙඩිට් කාඩ් වංචාවන්, ව්‍යාජ භාණ්ඩ අලෙවිය යනාදිය අපරාධ සිදුවන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසු වන්නැයි ඕස්ට්‍රේලියානුවන් දැනුවත් කර තිබේ.
ඒ අනුව ඕස්ට්‍රේලියා රජය තම රටවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් විරෝධතා උද්ඝෝෂණ ආදිය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවත් එවන් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වැළකිය යුතු බවත් ය.
ආනයනික ආහාර මෙන්ම ඖෂධ වර්ග වල හිඟතාවයක් ඇතිවිය හැකි බව ද අදාළ නිවේදනය අවධාරණය කරයි.
මංකොල්ලකෑම්, ලිංගික හිරිහැර, අධික ලෙස මුදල් අයකිරීම්, ක්‍රෙඩිට් කාඩ් වංචාවන්, ව්‍යාජ භාණ්ඩ අලෙවිය යනාදිය අපරාධ සිදුවන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසු වන්නැයි ඕස්ට්‍රේලියානුවන් දැනුවත් කර තිබේ.
ශ්රී ලංකාවේ කොල්ලකනවා.. සංචාරය අවදානම් - ඕස්ට්‍රේලියාව වැසියන්ට දැනුම් දේ!
2023-08-14T10:51:00+05:30
Gossip Lanka Hot News