මාලිමා රැස්වීමට ආ උපාලි කොඩිකාර පන්නයි
ඊයේ පැවති ජාතික ජනබලවේගයේ බොරැල්ල ආසන බල මණ්ඩල සමුළුවට පැමිණි බස්නාහිර හිටපු පලාත් මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ඉවත් කර ඇත.
කොඩිකාර මහතා තවත් පිරිසක් සමග මෙම රැස්වීමට පැමිණි නිසා ඉවත් කල බව සංවිධායකයන් කියා සිටිති.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බොරුල්ල වනාතමුල්ල ප‍්‍රෙද්ශයේදී පැවැත්වින.
කොඩිකාර මහතා තවත් පිරිසක් සමග මෙම රැස්වීමට පැමිණි නිසා ඉවත් කල බව සංවිධායකයන් කියා සිටිති.
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බොරුල්ල වනාතමුල්ල ප‍්‍රෙද්ශයේදී පැවැත්වින.
මාලිමා රැස්වීමට ආ උපාලි කොඩිකාර පන්නයි
2023-08-28T07:09:00+05:30
Gossip Lanka Hot News