මෝල්ටාවේ සිද්ධියෙන් වූ අපහාසයට කුට්ටිගෙන් හා සාගරගෙන් අනුර රුපියල් බිලියන 10ක වන්දි ඉල්ලයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
ඒ අසත්‍ය කරුණු පදනම් කරගනිමින් තමාට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශය සිදුකළ බවට පවසමින්.
දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවීමට ඔවුන් අපොහොසත් වුවහොත්, එකී වන්දි මුදල අයකර ගැනීම සඳහා සිවිල් අධිකරණය හමුවේ නඩු පවරන බවයි, නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ.
ඒ අසත්‍ය කරුණු පදනම් කරගනිමින් තමාට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශය සිදුකළ බවට පවසමින්.
දින 14ක් ඇතුළත අදාළ වන්දි මුදල ගෙවීමට ඔවුන් අපොහොසත් වුවහොත්, එකී වන්දි මුදල අයකර ගැනීම සඳහා සිවිල් අධිකරණය හමුවේ නඩු පවරන බවයි, නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ.
මෝල්ටාවේ සිද්ධියෙන් වූ අපහාසයට කුට්ටිගෙන් හා සාගරගෙන් අනුර රුපියල් බිලියන 10ක වන්දි ඉල්ලයි
2023-08-22T16:09:00+05:30
Gossip Lanka Hot News