gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

13 ගැන මේ මොහොතේ කතා කළ යුතු නෑ! මහින්දගේ මතයත් ඒක! පොහොට්ටුවේ මතයත් ඒක!

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබදව මේ මොහොතේ සාකච්චා කළ යුතු නැති බව සිය පක්ෂයේ ස්ථාවරය බව, එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.



පක්ෂයේ මෙම ස්ථාවරය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ද ස්ථාවරය බව ඔහු වැඩිදුරටත් පවසයි. 

දහතුන්වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂය ගෙන තිබෙන මෙම ස්ථාවරය, එළැඹෙන අගහරුවාදා දිනයේ දී නිළ වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දීමට කටයුතු කරන බවද පක්ෂ මහලේකම්වරයා පවසා තිබේ.
 

ආර්ථික වශයෙන් රට ස්ථාවර වීමෙන් පසුව පමණක්, 13 බලාත්මක කිරීම පිළිබදව සලකා බැලිය හැකි බවයි පොහොට්ටු පක්ෂ මහලේකම්වරයා පවසා ඇත්තේ.
 

ඔහු මේ බව පවසා ඇත්තේ අද වෙළදපොළට නිකුත්ව ඇති සන්ඩේ ටයිම්ස් පුවත්පත සමගයි.

 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka