gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අයියෝ ප්‍රංශ ජනාධිපති ප්ලේන් එකට තෙල් ටිකක් ගහගන්නයි කටුනායකට ආවේ! (VIDEO)

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රම් මහතා කටුනායකට පැමිණියේ ‌සිය ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීමට බවත්, ලංකාවේ අය ප්‍රංශ ජනාධිපතිවරයකු වසර 75කට පසු ලංකාවට පැමිණි බව කියමින් ප්‍රචාරක වාසි ලබාගැනීමට උත්සාහ කරන බවත් උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා කියා සිටියේ පැය එකහමාරක් වැනි කාලයක් පමණක් ප්‍රංශ ජනාධිපතිවරයා ලංකාවේ රැදී සිටි බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka