ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයට පැවරීම මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක හිමිවරුන්ගේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ දළදා මැඳුරේදී සිදු වුණා.
ශ්‍රී දළදා මාලිගා තේවාව මාරුවීමේ ආගමික චාරිත්‍ර කටයුතු සඳහා මල්වතු මහා විහාර මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි මහා විහාර මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන අනුනායක හිමිපාණන් වහන්සේලා හා කාරක සංඝ හිමිපාණන් වහන්සේ සමඟ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් සහභාගි වූවා.
තේවාව භාර හිමිපාණන් වශයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර හිමියෝ කටයුතු කරනවා.
මහනුවර – කමල් සුරවීර