gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

SJB පාර්ලිමේන්තුව උණුසුම් කරයි - විරෝධතා පුවරු රැගෙන පාර්ලිමේන්තුවට (VIDEO)

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විරෝධතාවක් පැවැත් වූහ.

ඒ මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වත්තකින් පවුල් කිහිපයක් ඉවත් කිරීමට කළමනාකාරිත්වය ගෙන ඇති තීරණයට එරෙහිවයි.

වතු අධිකාරිවරයා ගේ ක්‍රියාකාරීව දැඩි ලෙස හෙළා දකින බවත් එහිදී අදහස් පළ කළ ඇමති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

මේ වන විටත් අදාළ වතු අධිකාරියගේ සේවය අත්හිටවූ බව ද අමාත්‍යවරයා සදහන් කලේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka