හලාවත අධ්‍යාපන කලාපයේ, ආරච්චිකට්ටුව අධ්‍යාපන කොට්ඨාශ ප්‍රාථමික විද්‍යාලයේ කුඩා දරුවන් ලවා එම පාසලට පැමිණි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හට සැලියුට් ගස්සවා ආචාර කළ පුවතක් හලාවතින් වාර්තා වනවා.
හලාවත පාසලක සිසුන් ලවා විදුහල්පතිවරයා සනත් නිශාන්තට සැලියුට් ගස්සලා!
2023-08-14T20:16:00+05:30
Gossip Lanka Hot News