මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේම සැප්තැම්බර් 15 වන දා සිට තලෛයිමන්නාරම – කොළඹ නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවද කියයි.
මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට අද එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ඊට අමතරව වව්නියාවේ සීනි කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා කියා තිබෙනවා.
ජාතික සමගිය හා සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ජනපති දරන ප්‍රයත්නයට වතිකානුවේ හා කතෝලික සභාවේ ආශිර්වාදය ලබා දෙන බවද මෙහිදී අදහස් දැක්වූ කතෝලික රදගුරුතුමන්ලා පවසා තිබෙනවා.
දේශපාලන වාර්තාකරු