ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලියාපදිංචිය තහනම් කරන ලද පුද්ගලයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් JMO කටයුතු කරන ලද්දේ කෙසේදැයි වාර්තාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් විමසීය.
පාර්ලිමේන්තුවේදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් මන්ත‍්‍රීවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මේ බව විමසීය.
අදාල වෛද්‍යවරයාගේ ලියාපදිංචිය තහනම් කිරීම පිළිබඳව අමාත්‍යාංශයට තීරණය කළ නොහැකි බවද වෛද්‍ය සභාවේ තීන්දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනස් කිරීම සිදු කළ නොහැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
එනිසා ඒ පිලිබඳව පරීක්ෂණයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.