gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වෛද්‍ය සභාවේ ලියාපදිංචිය තහනම් කල අයෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පත්වීම දීලා!

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ලියාපදිංචිය තහනම් කරන ලද පුද්ගලයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් JMO කටයුතු කරන ලද්දේ කෙසේදැයි වාර්තාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් විමසීය.

පාර්ලිමේන්තුවේදී වාචික පිලිතුරු අපේක්ෂාවෙන් මන්ත‍්‍රීවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මේ බව විමසීය.

අදාල වෛද්‍යවරයාගේ ලියාපදිංචිය තහනම් කිරීම පිළිබඳව අමාත්‍යාංශයට තීරණය කළ නොහැකි බවද වෛද්‍ය සභාවේ තීන්දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙනස් කිරීම සිදු කළ නොහැකි බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.

එනිසා ඒ පිලිබඳව පරීක්ෂණයක් කර වාර්තාවක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka