gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ජනපති.. සජිත් අගමැති… SJB සහාය රනිල්ට.. පණිවුඩය රැගෙන මන්ත‍්‍රීවරයෙක් ජනපති හමුවෙයි!

ඉදිරි ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජයග්‍රහණය කළහොත් සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමේ කොන්දේසිය මත ඔහුට සහය පල කල යුතු බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසකගේ මතය වී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඩේලි මිරර් වෙත සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපති වික‍්‍රමසිංහට සහය දීමට පක්‍ෂයේ පිරිසක් කැමති බව පක්ෂයේ මන්ත්‍රීවරයකු දැනටමත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පවසා ඇති බවයි.

මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණ පැවැත්වූ පසු වික‍්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කරනු ඇති නිසා නව ගිවිසුමක් අවශ්‍ය නැති බව ද සේනාරත්න මහතා සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මෙම මතවාදයක් සමග සමගි ජන බලවේගය දෙකඩ වී ඇතැයිද පුවත්පත තවදුරටත් වාර්තා කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka