මාසයයි බලන්නේ... ඇමැතිගෙයි නිලධාරීන්ගෙයි හොර වැඩ සියල්ල හෙළිකරලා මම අස්වෙනවා! - වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් වරාය ඇමැති නිමල් සිරිපාලට කුඩු වෙන්නම ගහයි (VIDEO)
අද දිනයේදී වරාය හා ගුවන්සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් දියත් කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය තුළ මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය තුළ සිදුව ඇතැයි කියන වංචා දූෂණ හෙළිදරව් කිරීමටද පියවර ගත්තේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කළ බව කී අමාත්‍යවරයා මාසයක් ඇතුළත මෙම තත්ත්වය නිවැරදි නොවන්නේ නම් තමන් තනතුරෙන් ඉල්ලා අස්වන බවද දැනුම් දී සිටියේය.
එහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා වරාය තුළ මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය තුළ සිදුව ඇතැයි කියන වංචා දූෂණ හෙළිදරව් කිරීමටද පියවර ගත්තේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කළ බව කී අමාත්‍යවරයා මාසයක් ඇතුළත මෙම තත්ත්වය නිවැරදි නොවන්නේ නම් තමන් තනතුරෙන් ඉල්ලා අස්වන බවද දැනුම් දී සිටියේය.
මාසයයි බලන්නේ... ඇමැතිගෙයි නිලධාරීන්ගෙයි හොර වැඩ සියල්ල හෙළිකරලා මම අස්වෙනවා! - වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් වරාය ඇමැති නිමල් සිරිපාලට කුඩු වෙන්නම ගහයි (VIDEO)
2023-08-22T22:16:00+05:30
Gossip Lanka Hot News