gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුව සීතල නුවරඑළියේදී දෙකට බෙදෙයි! මහින්ද වටේටම නෙළයි! (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නුවරඑළියේදී ක්‍රිකට් තරගයකට සහභාගී වී තිබේ.
 
මෙම ක්‍රිකට් තරගය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් වෙනුවෙනි.

නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේදී මෙම තරගය පවත්වා ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka