ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු චැනල් අයි නාලිකාව බදු පදනම යටතේ ලයිකා ගෲප් වෙත ලබා දී තිබේ.
ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 25ක මුදලක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ලබා දීමට නියමිතය.
චැනල් අයි නාලිකාව දිගින් දිගටම අලාභ ලැබීම මත පුද්ගලික ආයෝජකයෙකුට ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබිණි.
ඒ අනුව ලැබුණු අනුමැතිය මත මෙම බදු ගිවිසුමට අත්සන් තබා තබා ඇත.

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)