gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වසර 30ක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ කොළඹ නිවාස කුලිය මාසේට රුපියල් 1000 යි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ඉදිකර ඇති මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවසක මාසික කුලිය වශයෙන් අයකරනු ලබන්නේ රුපියල් 1000ක මුදලක් බව හෙලිවී තිබේ. ජාතික විගනන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාව දැක් වන්නේ දැනට වසර 30ක පමණ සිට අය කරනු ලබන්නේ මෙම ගාස්තුව බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka