වෙල්ලායම් කුලයේ දෙමළ දේශපාලනඥයින් සිය පටු අරමුණු වෙනුවෙන් රට තුළ ජනවාර්ගික ගැටලු නිර්මාණය කිරීමට උත්සාහ කරන බව යාපනේ සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථන් පවසනවා. ඔහු මේ බව සදහන් කළේ රූපවාහිනී සංවාදයකට එක්වෙමින්.
උතුරේ සිංහල අය පවුල් පිටින් ඉවත් කරන්න සැලසුම් – අරුන් සිද්ධාර්ථන්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!
2023-08-28T08:28:00+05:30
Gossip Lanka Hot News