MTFE පහකට රටින් පිටවීම තහනම් කෙරේ! පොපිට් අරන් එකෙක් පනී!
පිරමිඩ ජාවාරමේ නිරත වන බවට චෝදනා එල්ල වන MTFE සමාගමේ ප‍්‍රධානින් පස් දෙනෙකුට රටින් පිටව යාම වලක්වමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දැනුම්දීමක් පරිදි රහස් පොලිසිය විසින් අධිකරණයට කරන ලද කරුණු වාර්තා කිරීමක් මතයි.
කෙසේ වෙතත් එම සමාගමේ ප්‍රධානියකු අද දින උදෑසන ඩුබායි රාජ්‍ය වෙත කටුනායක ගුවන්තොටුපලින් පිටව ගොස් ඇත.
ඒ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දැනුම්දීමක් පරිදි රහස් පොලිසිය විසින් අධිකරණයට කරන ලද කරුණු වාර්තා කිරීමක් මතයි.
කෙසේ වෙතත් එම සමාගමේ ප්‍රධානියකු අද දින උදෑසන ඩුබායි රාජ්‍ය වෙත කටුනායක ගුවන්තොටුපලින් පිටව ගොස් ඇත.
MTFE පහකට රටින් පිටවීම තහනම් කෙරේ! පොපිට් අරන් එකෙක් පනී!
2023-08-11T20:47:00+05:30
Gossip Lanka Hot News