දකුණ අදුරේ තැබීම පසුපස බලවත් ගැහැණියක්!
දකුණු පළාත සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ ජාලයෙන් විදුලිය ලබාදීමට නොහැකි වී ඇත්තේ ලෝක බැංකුව සමග සබඳතා ඇති කාන්තාවක් හේතුවෙන් බව වාර්තා වී තිබේ.
දකුණු පළාතට ප‍්‍රධාන ජාලයෙන් විදුලිය ලබා දීම ප්‍රමාද වීමට කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයාගේ නියෝගයෙන් කළ විමර්ශනයකදී මෙම තොරතුරු හෙළි වී ඇත.
පෞද්ගලික තේ වතුයායක් උඩින් විදුලි රැහැන් ගෙන යාමට සිදු වීමේ අර්බුදයක් මත දකුණු පළාතේ විදුලි සබඳතාව ප්‍රධාන ජාලයට සම්බන්ධ කිරීමට නොහැකි මෙතෙක් නොහැකි වී ඇත.
ඒ එම වතුයාය හරහා මීටර් හයසියයක් දුරට සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට වතු හිමිකරැවන් යනු මෙතෙක් අනුමැතිය ලබා නොදීම මතයි.

2023-08-07T11:01:00+05:30
Gossip Lanka Hot News