gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද තීරණාත්මක කැබිනට් හමුවක්... විදුලි කප්පාදුව අනිවාර්යයි

උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව අද දිනයේ නැවතත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා විසින් මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිතය. 
පසුගිය සතියේ දී මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අවස්ථාවේ යෝජනාවට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී තිබිණි.

ඇතැම් පිරිස් සමනල වැවෙන් ජලය නිකුත් කිරීමත් අකැමැත්ත පළ කර ඇත්තේ එවිට විදුලි කප්පාදුවකට යාමට සිදුවීම හේතුවෙනි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැුස්වන කැබිනට් මණ්ඩයට එම කැබිනට් පතිකාව නැවත වරක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩල ප‍්‍රකාශකයෙකු සඳහන් කලේ පවතින නියං තත්වය තව දුරටත් පැවතුනහොත් විදුලි කප්පාදුවකට යාමට සිදුවීම අනිවාර්යය වනු ඇති බවයි. ඒ පිළිබඳව මේ වන විටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවද හෙතෙම පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka