gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුකාර සෙන්දිල්ට එරෙහිව හිමිවරු ත්‍රිකුණාමලේ විරෝධතාවක! බෝඩ් උස්සගෙන මහ පාරේ සැතපෙයි! (VIDEO)

නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා කළ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් අද දින ත්‍රිකුණාමල දිසාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. එහිදී ස්වාමින් වහන්සේලා දිසාපතිවරයා හමුවීමට සූදානම් වුවද පොලිසිය ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් උණුසුම්කාරී වාතාවරණයක් මතුවිය.
නිලාවේලි බොරළු කන්ද රජ මහා විහාරයේ තහනම් කළ සංවර්ධන කටයුතු සිදු කරගෙන යාමට අවසර දෙන්නැයි බල කරමින් මහා සංඝරත්නය ඇතුළු ගිහි පිරිස්  ඊට එක්ව සිටියහ.
 
උද්ඝෝෂණයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිස දිසාපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව හා ඉදිරිපස ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස විරෝධතාව දැක්වුහ.පිරිස එම ස්ථානයේ ඉවත් කිරිමට පොලිසිය ගත් උත්සහයද ව්‍යවර්ථ විය.
 
දිසාපති කාර්යාලයේ  පැවැත්විමට තිබු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමද මෙම බාධා කිරිම් මධ්‍යයේ පැවැත්වු අතර එම කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා දිසාපති කාර්යාලයට යැමට නොහැකි නිසා ආපසු හැරි වෙනත් මගකින් ගිය අතර එම කමිටුවේ අනෙක් සම සභාපති වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා රැස්විමට පැමිණ සිටියේය.

හිමිවරු මහාමාර්ගයේ සැතපී විරෝධය දැක්වූයේ මෙසේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka