gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයිතීන් කප්පාදු කරලා! පවුල් අසරණ වෙලා! රණවිරුවෝ ‘අපි වෙනුවෙන් අපි’ සටන යළි පටන් ගනී! ජනාධිපතිට ලියුමක් යවයි!

රණවිරු අයිතීන් කප්පාදුව ගැන දන්වමින් ‘රණවිරු අපි වෙනුවෙන් අපි‘ ජාතික එකමුතුව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ.

දශක තුනක යුද්ධය අවසන් කිරීමට දායක වූ මියගිය, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ගේ අයිතීන් කපප්පාදු කිරීම හා අහිමි කිරීම නිසා රණවිරු පවුල් අද වන විට ඉතා අසරණ තත්ත්වයකට ඇදවැටී ඇති බවත්, මේ පිළිබඳව මීට පෙර ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහා ලිපි යොමු කළ ද තිබුන ද ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව ද එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

අදාළ ලිපිය පහළින්…


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka