gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහ පොලවේ පය නොගහන ඇමතිවරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙන් රතු එළි!

ඉදිරිපත්කරන ජනතා ගැටළු වලට ඇහුම්කන් නොදෙන අමාත්‍යවරුන්ගේ වැය පරාජයට පත්කරන බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත දැනුම් දී තිබෙනවා.

ඇතැම් ඇමතිවරුන්,ආණ්ඩුකාරවරුන් සහ පළාත් රාජ්‍ය නිලධාරීන් තමන් නොසලකා හරිමින් කටයුතු කරන බවයි එහිදී මන්ත්‍රී පිරිස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී චෝදනා කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවත් ඊට තමන්ද සහභාගී වන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පවසා තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මෙම කණ්ඩායම් රැස්වීම අතරතුර උණුසුම් වචන මුහුණුවරක් වී ඇති බවද වාර්තාවේ.

තමන් ගණන් නොගෙන කටයුතු කිරීම නිසා ජනතාව ඉදිරියේ අපහසුතාවට පත්වන බවද මන්ත්‍රී පිරිස මෙහිදී අවධාරණය කර තිබෙනවා.

දේශපාලන වාර්තාකරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka