gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ක‍්‍රිකට් දුෂණ හෙලි නොකරන්නැයි හේෂාට තර්ජන!

ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති වංචා දූෂණ ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් වලකින්නැයි තමන්ට විවිධ පුද්ගලයන් තර්ජනය කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ක‍්‍රිකට් ආයතනයේ වංචා දුෂණ ගැන යෝජනාවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.

රට පුරා සෑම දිස්ත්‍රික්කයකම ක්‍රිකට් පාලනය කරන්නේ දේශපාලකයන් බවද කී ඔහු එම පිරිස් ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන බවද කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka