gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක හිමිට ළමා අපචාර චෝදනා.. අත්අඩංගුවට.. මෙල්බන් අධිකරණයට!

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ධුරය දරන නාඔටුන්න විජිත හිමියන්ට එරෙහිව ළමා අපචාර චෝදනා ගොනු කරන ලෙස ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අධිකරණයක් විසින් නියෝග කර ඇත.

1996 සිට 2004 දක්වා කාලය තුළදී මෙම අපයෝජන සිදුව ඇතැයි චෝදනා එල්ල වී ඇත.

වයස අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවන්ට එරෙහිව සිදු කළ සිදු කර ඇතැයි කියන මෙම අපයෝජන සිදුවීම් පිළිබඳව චෝදනා එල්ල කර ඇත.

ස්ට්‍රේලියාවේ ස්ප‍්‍රිංවේල් විහාරස්ථානයේ දී සිදුවීම් පහක් සහ මෙල්බර්න් නුවර කිංස්බොරෝ විහාරස්ථානයේ දහම් පාසලේ දී තවත් සිදුවීම් සිදුව ඇති බවට චෝදනා එල්ල කර ඇත.

එල්ලවූ ආසන්නතම පැමිණි තුනක් මත හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර ඇත්තේ නොවැම්බර් මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka