gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඖෂධ ගෙන්වීමට යෙදවූ ඩොලර් මිලියන ගණනක් බහිරවයන් ගිළලා!

රට තුළ ඖෂධ හිගය දැවෙන ප්‍රශ්නයක් වී තිබියදී පසුගිය වසරේ ජනවාරි සිට ජුනි දක්වා මාස 06ට වැය කළ විදේශ විනිමය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙවසරේදී ඒ වෙනුවෙන් වැය කර ඇති බව අනාවරණය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය නකම් නිල නිවේදනයෙන් මේ බව අනාවරණය වේ. 2022 වසරේ ජනාවාරි සිට ජුනි දක්වා ඖෂධ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 267.1ක් වැය කර තිබූ අතර මෙම වසරේදී අදාල කාලසීමාව සඳහා ඩොලර් මිලියන 364.4ක් ඒ වෙනුවෙන් වැය කර තිබේ.

ලෝක වෙළඳපොලේ ඖෂධ මිල ගණන් සැලකියයුතු ඉහළ යාමක් සිදු නොවූ පසුබිමක මෙරටට ආනයනය කරන ඖෂධ සඳහා වැඩ විදේශ විනිමය ප්‍රමාණයක් වැය කළද රට තුළ උග්‍ර ඖධ හිගයක් පවතින්නේ අති විශාල මූල්‍ය අපරාධයක් මෙම ගනු දෙනු හරහා සිදු කර ඇති නිසා බව පැහැදිලි වේ.

- lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka