ඕස්ට්‍රේලියාවේ පැවැති 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා තමන් ගියේ තම වියදමින් බව රංගන ශිල්පිනී ද ශලනි තාරකා සඳහන් කරයි.
නමුත් තමන් ක්‍රිකට් ආයතනය හරහා අනුග්‍රහකත්ව ලිපියක් ලබා ගත් බව පිළිගන්නා බවද ඇය සඳහන් කළාය.
නමුත් තමන් ක්‍රිකට් ආයතනය හරහා අනුග්‍රහකත්ව ලිපියක් ලබා ගත් බව පිළිගන්නා බවද ඇය සඳහන් කළාය.