gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේක උඹලාගේ තාත්තගේ වත්තද? – ඇමති ජීවන් තොණ්ඩමන් මාතලේට ගිහින් යකා නටයි (VIDEO)

මාතලේ දිස්ත්‍රික්කයේ ඇල්කඩුව වතුයායේ රත්වත්තේ වත්තට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් මහතා ඊයේ (20) ගොස් ඇති අතර, එහිදී සහකාර කළමනාකරුවෙකු විසින් දුප්පත් පවුලකට හිරිහැර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඇමැතිවරයාට දැකගත හැකිව තිබෙනවා. 
මෙම හැසිරීමට එරෙහිව පියවර ගන්නා ලෙස වතුයායේ සභාපතිවරයාගෙන් සහ සාමාන්‍යාධිකාරීවරයාගෙන් ලෙස ඉල්ලා සිටි බවත්, එම අවස්ථාවේ වහාම පියවර ගෙන, සහකාර කළමනාකරු සේවයෙන් ඉවත් කර ඇති බවත්, ඇමැතිවරයා සඳහන් කරනවා.

සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා සහ අදාළ සිද්ධියට වගකිවයුතු සහකාර කළමණාකාරවරයා ද විපතට පත් පවුලෙන් පෞද්ගලිකව සමාව අයැද ඇත.

කෙසේවෙතත් මෙහිදී ඇමැතිවරයා සහ අදාළ නිලධාරීන් අතර කළහකාරී තත්වයක් නිර්මාණය වී තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka