gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හේෂාගේ කට වහන්න ක‍්‍රිකට් සල්ලි මළු!

ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන හෙළි කිරීමෙන් පසු මුදල් දී තමන්ගේ කට වැසීමට ක්‍රිකට්  ඇතැම බලධාරීන් උත්සාහ දරු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි. 
මේ සම්බන්ධයෙන් තමන් සතුව මේ සම්බන්ධ වන හඬ පට සහ වීඩියෝ දර්ශන සතුව ඇති බවත් අවශ්‍ය වේලාවේදී ඒවා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියි.

එළඹෙන පාර්ලිමේන්තු සතියේදී තමන් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් කිරීමට සූදානම් බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka