ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී හමුවූ කාන්තා මළ සිරුර රැගෙන ඒමට ගිය යුද්ධ හමුදා කොප්‍රල්වරයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. අදාළ මළ සිරුර රැගෙන ඒම සඳහා නිලධාරීන් පිරිසක් රක්ෂිතය තුළට පිවිසෙන අවස්ථාවේ යුද්ධ හමුදා කෝප්‍රල්වරයා පසුපසින් ගමන්ගෙන ඇති අතර ඊට පසුපසින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු යුද්ධ හමුදා නිලධාරියෙකු රක්ෂිතය තුළ වැටී සිටින බව දැනුම් දී තිබේ.
ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ අබිරහස : කාන්තා මළ සිරුර ගෙන ඒමට ගිය හමුදා කෝප්‍රල්වරයෙකුත් මරුට!
2023-08-02T21:55:00+05:30
Lanka Hot News