gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

අයිතිකරුවෙක් නොමැති වීරකැටියේ ලයිට් බිලට ඩී.වී චානක බෙල්ල තියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මංගල උත්සවය පැවති වීරකැටිය නිවසේ ආරක්‍ෂිත විදුලි ලාම්පු සවිකරණ ලෙස ඉල්ලා ඇත්තේ වත්මන් රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා බවට වාර්තා වෙනවා.

එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ චානක 2019.08.29 වැනි දින එවකට විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

එම ඉල්ලීම චානක මන්ත්‍රීවරයාගේ පුද්ගලික ඉල්ලීමක් සේ සලකන ලෙසද එම ලිපියේ සඳහන්.

දේශපාලන වාර්තාකරු


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka