gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා විමල් හෝ ඩලස්!

ආන්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මීලග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඩලස් අලහප්පෙරුම හෝ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කෙනෙකු ඉදිරිපත් කරවීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.

මෙම මන්ත්‍රී කණ්ඩායම අතර පසුගිය කාලයේ මේ පිළිබඳව සාකච්ඡා පැවැත් වී තිබෙන අතර එහිදී මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් යෝජනා වී ඇත.

කෙසේ නමුත් මේ වන තෙක් අවසන් නිගමනයකට පැමිණ නැති අතර තවදුරටත් එම සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

මේ අතර මෙම නම් දෙකම පිළිබඳව විපක්ෂයේ ඇතැම් කොටස් විරෝධය පළ කර තිබෙන අතර ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ දේශපාලකයෙකු නොවන වෙනත් පුද්ගලයෙකු ජනාධිපතිවරණයට පොදු අපේක්ශකයා ලෙස නම් කළ යුතු බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka