රට වටේ සංගීත තියන අවුරා ලංකා තාඹුගල සහ ගෝලයෝ කාන්තාවකට සහ ඇගේ ස්වාමියාට පහරදුන් බවට චෝදනා (VIDEO)
අවුරා ලංකා සභාපති විරන්ජිත් තාඹුගල සහ ඔහුගේ ගෝලයින් පිරිසක් කාන්තාවකට ඇයගේ ස්වාමිපුරුෂයාට ව්‍යාපාරික ප්‍රශ්නයක් මත පහරදුන් බවට චෝදනා එල්ල වනවා.
මේ සම්බන්දයෙන් ඔවුන් අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පත්වමින් කරුණු හෙලිකලා.
රට වටේ සංගීත තියන අවුරා ලංකා තාඹුගල සහ ගෝලයෝ කාන්තාවකට සහ ඇගේ ස්වාමියාට පහරදුන් බවට චෝදනා (VIDEO)
2023-07-12T19:08:00+05:30
Lanka Hot News