තුන්පනේ පළාතේ උප ප්‍රධාන සංඝනායක ටැම්පිට විහාරාධිපති හිමියන්ගේ අපවත්වීම අබිරහසක්! අවසානයේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ සරමක් සහ කමිසයක්!
තුන්පනේ පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක හිමි විහාරස්ථානයට යන මාර්ගයේ වැටී අපවත්වී සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.
ටැම්පිට විහාරසථානයේ විහාරාධිපති හිමියන්ද වන උන්වහන්සේ සිවුරක් නොමැතිව වෙනත් ඇඳුමකින් සැරසී සිටියදී ඇද මෙසේ වැටී අපවත්ව ඇත.
අපවත් වූ භික්ෂූන් වහන්සේගේ සිරුර අසල එළවළු මල්ලක් හා අතේ ඡංගම දුරකතනයක් ද තිබූ බව පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇතැයි පොලිසිය කියයි.
ටැම්පිට විහාරසථානයේ විහාරාධිපති හිමියන්ද වන උන්වහන්සේ සිවුරක් නොමැතිව වෙනත් ඇඳුමකින් සැරසී සිටියදී ඇද මෙසේ වැටී අපවත්ව ඇත.
අපවත් වූ භික්ෂූන් වහන්සේගේ සිරුර අසල එළවළු මල්ලක් හා අතේ ඡංගම දුරකතනයක් ද තිබූ බව පොලිසිය කියයි.
මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව ඇතැයි පොලිසිය කියයි.
තුන්පනේ පළාතේ උප ප්‍රධාන සංඝනායක ටැම්පිට විහාරාධිපති හිමියන්ගේ අපවත්වීම අබිරහසක්! අවසානයේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ සරමක් සහ කමිසයක්!
2023-07-12T16:07:00+05:30
Lanka Hot News