යාල කැළේ අලියකු සංචාරක තරුණියකගේ ජංගම දුරකතනය ගෙන කටේ දමා ගන්නා වීඩියෝවක් අද දින සිරස ප්‍රවෘත්ති සේවයේ විකාශය විය. කෙසේවෙතත් පසුව අලියා එම දුරකතනය නැවත එළියට දමා තිබුණු අතර එහි මුහුණතට හානි සිදුව තිබූ අයුරුද දැකගත හැකි විය.
යාලේ අලියෙක් සුද්දියකගේ ෆෝන් එකක් අරන් කටේ ඔබාගනී! VIDEO
2023-07-09T08:28:00+05:30
Lanka Hot News