13 යටතේ උතුරු නැගෙනහිරට පොලිස් බලතල දෙනවාට ගම්මන්පිල විරෝධය පළ කරයි! තවත් යුද්ධයක් ගැන අනතුරු අඟවයි! (VIDEO)
හිටපු ජනාධිපතිවරුන් හත් දෙනකුම උතුරු නැගෙනහිර පළාත්වලට පොලිස් බලතල ලබා නොදුන් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා පොලිස් බලතල ලබා දුනහොත් අනාගතයේදී යුදහමුදාව සහ උතුරේ පොලිස් හමුදාව අතර යුද්ධයක් ඇති වීමේ අවදානමක් මතුවන බවකි.
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා පොලිස් බලතල ලබා දුනහොත් අනාගතයේදී යුදහමුදාව සහ උතුරේ පොලිස් හමුදාව අතර යුද්ධයක් ඇති වීමේ අවදානමක් මතුවන බවකි.
13 යටතේ උතුරු නැගෙනහිරට පොලිස් බලතල දෙනවාට ගම්මන්පිල විරෝධය පළ කරයි! තවත් යුද්ධයක් ගැන අනතුරු අඟවයි! (VIDEO)
2023-07-25T07:30:00+05:30
Lanka Hot News