මෛත්‍රීපාල මිනීමරු ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව දීමේ පෙස්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
රෝයල් පාර්ක් ඝාතනයේ ප්‍රධාන චූදිතයාවන ජූඩ් ශර්මන්තට ජනාධිපති සමාව ලබා දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින්, කාන්තාව හා මාධ්‍ය සාමූහකය නම් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළේ ය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාල නඩුව විභාගයට ගැනීමට නියමිත අතර, අගෝස්තු මාසයේ 25 වන දාට පෙර ලිඛිත දේශන ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද සියළු පාර්ශ්වයන්ට නියෝග කලේ ය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාල නඩුව විභාගයට ගැනීමට නියමිත අතර, අගෝස්තු මාසයේ 25 වන දාට පෙර ලිඛිත දේශන ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද සියළු පාර්ශ්වයන්ට නියෝග කලේ ය.
මෛත්‍රීපාල මිනීමරු ජූඩ් ශ්‍රමන්තට ජනාධිපති සමාව දීමේ පෙස්සම විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
2023-07-25T07:37:00+05:30
Lanka Hot News