gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෝටි ගණනින් වංචා කරපු නඩුවේ තිලිණි ප්‍රියමාලි රට යන්න ඉල්ලයි!

රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන නඩුවක සැකකාරියකවන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ව්‍යාපාරික කටයුත්තකට විදේශගත වීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
මෙම නඩුව පෙරේදා (26) කැද වූ අවස්ථාවේ තිළිණි ප්‍රියමාලි ඇතුළු සෙසු සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.


සැකකාරිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ලබන 02 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ පෙනී සිටින ලෙසද නියෝග කෙරුණි.

සැකකාරියට එරෙහි නඩු තුනක් විවෘත අධිකරණයේ අද කැදවනු ලැබීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka