“හයිස්පීඩ් තමා ආවේ – පාළමට ළං වෙද්දි එකපාරටම නැවතුණා” – මනම්පිටියේ මාරක බස් අනතුරින් දිවි බේරාගත් තරුණයා කියූ කතාව
මනම්පිටිය, කොටලීය පාලමෙන් පහළට බස් රථයක් පෙරලීමෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුරින් මියගිය සංඛ්‍යාව 11ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
මෙහිදී තවත් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී තවත් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
“හයිස්පීඩ් තමා ආවේ – පාළමට ළං වෙද්දි එකපාරටම නැවතුණා” – මනම්පිටියේ මාරක බස් අනතුරින් දිවි බේරාගත් තරුණයා කියූ කතාව
2023-07-10T12:58:00+05:30
Lanka Hot News