රනිල්ට දෝෂාභියෝගයක් ගේන්න දැන් අපේ අතේ බඩු තියෙනවා! ඒ අස්සේ බැසිල්ගේ ‘කැටගොඩ බඩියා’ දාලා විසුරුවපු පළාත් පාලන ආයතන නැවත කැඳවන්න හදනවා! මේකට විරුද්ධව අද අපි උසාවි යනවා! (VIDEO)
ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන කැදවීමේ බලය ඇමැතිවරයාට ලබා දෙන යෝජනාවට එරෙහිව අද දින ජාතික ජන බලවේගය අධිකරණය හමුවට යන බව නීතීඥ සුනිල් වටගල මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහිව වුවද දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට දැන් තමන් සතුව සාක්ෂි පවතින බවකි.
ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරයාට එරෙහිව වුවද දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට දැන් තමන් සතුව සාක්ෂි පවතින බවකි.
රනිල්ට දෝෂාභියෝගයක් ගේන්න දැන් අපේ අතේ බඩු තියෙනවා! ඒ අස්සේ බැසිල්ගේ ‘කැටගොඩ බඩියා’ දාලා විසුරුවපු පළාත් පාලන ආයතන නැවත කැඳවන්න හදනවා! මේකට විරුද්ධව අද අපි උසාවි යනවා! (VIDEO)
2023-07-12T08:14:00+05:30
Lanka Hot News