පඬු කරද ගස් ලෝකෙටම තීරණය හතයි… ඉන් එකක් කපලා... ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ - පාහියංගල හිමි
පඬු කරඳ ගස් ලෝකයටම ඇත්තේ හතක් බවත් දැන් ඇත්තේ හයක් බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.
ශ්‍රී ලංකාවේ තිබූ ගසක් කපා දැමීමත් සමග ගස් ප‍්‍රමාණය හය දක්වා අඩු වී ඇති බවද උන්වහන්සේ පැවසූහ.
මෙම ගස කපා දැමීම සාහසික පාරිසරික අපරාධයක් බවත් පවසන උන්වහන්සේ මේ සඳහා ජාතික හා ජාත්‍යන්තර වහා විමර්ශනයක් ආරම්භ කළ යුතුද බවත් කියා සිටියි.
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කල ස්ථානයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
ශ්‍රී ලංකාවේ තිබූ ගසක් කපා දැමීමත් සමග ගස් ප‍්‍රමාණය හය දක්වා අඩු වී ඇති බවද උන්වහන්සේ පැවසූහ.
මෙම ගස කපා දැමීම සාහසික පාරිසරික අපරාධයක් බවත් පවසන උන්වහන්සේ මේ සඳහා ජාතික හා ජාත්‍යන්තර වහා විමර්ශනයක් ආරම්භ කළ යුතුද බවත් කියා සිටියි.
ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ ගස කපා ඉවත් කල ස්ථානයේදී මාධ්‍ය අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
පඬු කරද ගස් ලෝකෙටම තීරණය හතයි… ඉන් එකක් කපලා... ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ - පාහියංගල හිමි
2023-07-12T08:08:00+05:30
Lanka Hot News