gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තවමත් නාකොටික්වත් නොදන්නා ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ඇතුළු කුවේටයේ දී එල්ලා මැරුව පස් දෙනා!

කුවේට් රජය ඊයේ (27) පුද්ගලයින් 05 දෙනෙක් එල්ලා මරා දැමුවේය. ලංකාවේ අපට එය වඩාත් සමීප ප්‍රවෘත්තියක් වන්නේ ඒ එල්ලා මරා දැමූ පස් දෙනා අතර ශ්‍රී ලාංකක මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් ද සිටීමය.

මේ වනතුරු ඔහු පිළිබඳ අනන්‍යතාවය අපේ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ විසින් හෙළිදරව් කරගෙන නැත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka