රංගන ශිල්පිනි ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගුවන් ගමන් ප‍්‍රවේශ පත් මිලදී ගත් ගණුදෙනුවේ විස්තර යයි සදහන් සටහන් පෙළක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ.
ක්රිකට් ලොක්කන්ට අස්වෙන්න වෙයි? දිරිගන්වන ශලනි-අනුරාධා ඔසී ගුවන් ටිකට් විස්තර සමාජ ජාලවල!
2023-07-26T11:57:00+05:30
Lanka Hot News