ගෑස් පිපිරිල්ලයි බාල බෙහෙත් අතරයි ඇති සම්බන්ධයක් එස්.එම්. සොයාගනී! (VIDEO)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ සිදුවූ ගෑස් පිපිරිල්ල හා සමාන කුමන්ත්‍රණයක් බාල ඖෂධ ගෙන්වීමේදී සිදුව ඇති බව පොහොට්ටු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට සොයාගෙන යන බවද ඒ මහතා මාධ්‍ය හමුවේ සදහන් කළේය.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට සොයාගෙන යන බවද ඒ මහතා මාධ්‍ය හමුවේ සදහන් කළේය.
ගෑස් පිපිරිල්ලයි බාල බෙහෙත් අතරයි ඇති සම්බන්ධයක් එස්.එම්. සොයාගනී! (VIDEO)
2023-07-26T10:32:00+05:30
Lanka Hot News