මහින්දානන්ද හතර වටේ නෙළයි - අනුර වෙනුවෙන් ෆොන්සේකා පෙරට එයි (VIDEO)
2015 යහපාලන ආණ්ඩු සමයේ සිදුවූ යම් සිදුවීමක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.
මහින්දානන්ද හතර වටේ නෙළයි - අනුර වෙනුවෙන් ෆොන්සේකා පෙරට එයි (VIDEO)
2023-07-06T20:12:00+05:30
Lanka Hot News